Athakasa web launch

වසර අසූ අටක් පැරණි අගනුවර තරුණ කවි සමාජය හෙවත් අතකස යේ වෙබ් අඩවිය athakasa.com අප්‍රියෙල් 15 දා එංගලන්තයේ කේම්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මතුගම පාලිත නායක හිමියන් අතින් උඩුගත කෙරින. අතකස වර්තමාන සභාපති නීතිඥ අනුර හෑගොඩ සහ සමලේකම් කලාපති ආසිරි විජේසේකර ද මෙම චායාරූපයන්හී වෙති..